ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 28, 2024
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වාහන ආනයන සීමා හේතුවෙන් පාරිභෝගිකයින්ට නව මෝටර් රථයක් වෙත යොමුවීමට ඇති අවස්ථාව ඉතා සීමිත වී තිබේ. මෙම හේතුව නිසාවෙන්ම තමන් සතු වාහනවල ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිෂ්පාදකයන් නිර්දේශ කර ඇති නඩත්තු කටයුතු නිවැරැදිව අනුගමනය කිරීමේ අවශ්‍යතාවය Mercedes-Benz AG හී ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥයෙකු වන සෞරබ් සිං මහතා විසින් අවධාරණය කරන […]