ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 10, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී [Prime Lands Residencies PLC (PLR)] සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පත් කර ඇති බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. 2025 සැප්තැම්බර් 4 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ. ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සමාගම මේ වන […]



