ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 18, 2025
මෙරට බැඩ්මින්ටන් තරග බිමේ මීළඟ පරපුර නියෝජනය කරන දස්කම් සපිරි ක්‍රීඩක ක්‍රිඩිකාවන් සහභාගි වන ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 දින දක්වා රත්නපුර නගරය කේන්ද්‍ර කරමින් ස්ථාන 3කදී පැවැත්වේ. දින 5ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකින්ම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. […]



