ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 7, 2025
වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා ඩිරාම් බිලියන 12.2 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3) පෙර බදු ලාභයක් වාර්තා කරමින් එමිරේට්ස් සමූහය අඛණ්ඩව හතරවන වසරටත් වාර්තාගත අර්ධ වාර්ෂික කාර්ය සාධනයක් ප්‍රකාශයට පත් කර ඇත. ආදායම් බදු ගාස්තු ගණනය කිරීමෙන් පසුව සමූහයේ ශුද්ධ ලාභය ඩිරාම් බිලියන 10.6 (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9) ක් වන අතර එය පසුගිය වසරට […]



