ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 28, 2025
ශ්රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජනප්රිය ක්ෂණික ආහාර සේවා (QSR) ක්ෂේත්රයේ ප්රමුඛ වෙළඳ නාමයක් වන Full’r Burgers, කොළඹ Crescat Boulevard හි පිහිටි එහි අලෙවිසැල නව මුහුණුවරකින් සහ වැඩිදියුණු කළ අවන්හල් අත්දැකීමකින් යුතුව නිල වශයෙන් යළි විවෘත කර ඇත. මෙය සෑමවිටම ගුණාත්මක සේවාවක් සිය පාරිභෝගිකයින්ට සපයන්නෙකු ලෙස ප්රචලිත, Full’r Burgers හි ඉදිරි ගමනේ සුවිශේෂී සංධිස්ථානයකි. […]



