ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 17, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව හා සම්මාන උළෙල මෑතකදී කොළඹ ෂැන්ග්‍රිලා හි දී පවත්වන ලදී. මෙම අවස්ථාවට වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිතයින් 145 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අමතක නොවන මිත්‍රත්වයේ සන්ධ්‍යාවක් සඳහා ඇරයුම් ලැබී තිබුණි. සියැට් හි විකුණුම්, අලෙවිකරණ සහ අපනයන කණ්ඩායම්වල සාමාජිකයින් මෙන් […]





