ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 13, 2026
අලෙවි නියෝජිතයන් ඇගයීමේ සීමාවන් තව තවත් ඉහළ නංවමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම හොඳම කාර්යසාධනය පෙන්වූ අලෙවි නියෝජිතයින් සඳහා ස්විට්සර්ලන්තයේ අමතක නොවන සංචාරක අත්දැකීමක් පිරිනමා ඇත. මෙය සමාගමේ ස්ථර තුනකින් පිරිනමන “Travel with CEAT” වැඩසටහනේ ඉහළ ම ප්‍රදානයයි. නිර්දේශිත කාලයක් සඳහා නියම කර ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත් හෝ ඉක්මවා ගිය අලෙවිකරුවන්ට රාත්‍රීන් හයක් සහ දින […]







