ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 25, 2024
ආසියානු-පැසිෆික් කලාපයේ අලෙවිකරණ ක්ෂේත්රය තුළ නවෝත්පාදනය සහ නව මානයන් සොයායාම වෙනුවෙන් පිරිනමන 40 Under 40 සම්මානය සඳහා කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම මහජන සබඳතා, සන්නිවේදන සහ කීර්තිනාම උපදේශන සමාගමක්වන Mark and Comm හි අධ්යක්ෂ තන්සිල් තාජුඩීන් (Thanzyl Thajudeen) මහතා නිර්දේශ වී තිබේ. අලෙවිකරණ ක්ෂේත්රය තුළ විශිෂ්ට දැක්මක් සමගින් අන්‍යයන් සවිබලගැන්වීමේ කාර්යයක ද නියුතු විශිෂ්ටයින් පිරිසක් මෙම […]