ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 28, 2026
අලියාන්ස් සමාගම, Interbrand Best Global Brands 2025 ශ්‍රේණිගත කිරීම් අනුව නොකඩවා සත්වන වරටත් ලොව අංක 1 රක්ෂණ සන්නාමය බවට පත්ව ඇත. මෙම වසරේදී අලියාන්ස්, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සන්නාම වටිනාකම සහ ශක්තිමත්ම වර්ධනය ළඟා කර ගනිමින්, සිය සන්නාම වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 23.5 සිට අමෙරිකානු ඩොලර් බිලියන 28.2 දක්වා 20% කින් ඉහළ නංවා ගැනීමට සමත් […]



