ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 1, 2025
දරුවන්ට සිය නිර්මාණශීලී දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා කරමින් කොමර්ෂල් බැංකුව ‘අරුණලු සිත්තම් 2025’ ළමා චිත්‍ර තරඟය online මාර්ගයෙන් පවත්වන බව නිවේදනය කර ඇත. හයවන වරට පවත්වන මෙම චිත්‍ර තරඟය දීප ව්‍යාප්තව සහ ජාත්‍යන්තර වශයෙන් ඩිජිටල් ආකාරයෙන් මෙහෙයවන අතර වයස අවුරුදු 4 ත් 16 ත් අතර දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සඳහා රුපියල් මිලියන 4.8 කට අධික […]



