ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 5, 2025
අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා වන කැපවීම මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට හේතුවක් […]



