ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 9, 2026
John Keells PLC හි අනුබද්ධිත ආයතනයක් වන Ceylon Cold Stores PLC (CCS), තම සුප්‍රසිද්ධ සන්නාමයක් වන ‘එලිෆන්ට් හවුස්’ අයිස්ක්‍රීම් නිල වශයෙන් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දෙමින් තම ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙම නිල සමාරම්භක උත්සවය 2025 දෙසැම්බර් 4 වන දින මෙල්බර්න්හි Novotel Melbourne Glen Waverley හිදී පැවැත්වුණු අතර, ඒ සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, […]




