ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 24, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගම හඳුන්වාදුන් රන් ආයෝජන ගිණුම 2025 වසර තුළ 32.4% දැවැන්ත ආයෝජන ප්රතිලාභයක් අත්කරගෙන තිබේ. ඒ අනුව ජීවිත රක්ෂණ හිමිකම් ප්රතිලාභවලට අමතරව දැවැන්ත ආයෝජන ප්රතිලාභයක් අත්කරගැනීමට ද රන් ආයෝජන ගිණුම්හිමි අමානා තකාෆුල් ජීවිත රක්ෂණහිමියන්ට හැකිවී තිබේ. මේ අතර කොටස් වෙළෙඳපොළ ආයෝජන ඉලක්ක කරගත් Growth Multiple Fund […]






