ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2026
2026 අගෝස්තු, කොළඹදී: – නිව්යෝර්ක්හි පදිංචි, ඉන්දු-ශ්‍රී ලංකා සම්භවයක් සහිත අභිරාමි, පසුගියදා සිය KAPALI ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාණය එළිදැක්වූවාය. චෙන්නායිහි ශ්‍රී කපලීස්වර දේවාලය පාදකකර ගනිමින් එය, සංස්කෘත, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂා සමගින්, නූතනත්වය සමග මුසුකර නිර්මාණයකර ඇත. දකුණු ආසියාවට ආවේණික සංගීත සම්ප්රදාය සමග නූතන ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල හඬ කැටිකොට ගත් එම නිර්මාණය, ඇගේ ශ්‍රී ලාංකික සහ ඉන්දීය […]



