සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය (Centre for Equality & Justice – CEJ) මගින් ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය, අභියෝග හා විසඳුම් පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. පුත්තලම, කිලිනොච්චිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි වෙසෙන සිංහල, දෙමළ හා මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය මගින්, අපරාධ යුක්තිය සම්බන්ධ […]