ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 26, 2025
Flemingo Duty Free සමාගම මහරගම ජාතික පිළිකා විද්‍යාතනයට (අපේක්ෂා රෝහලට) රුපියල් මිලියනයක පරිත්‍යාගයක් කරමින් The Moodie Davitt Report හඳුන්වා දුන් KickCancerThon ව්‍යාපෘතිය සමග එක් වී තිබේ. 2025 දෙසැම්බර් 14 ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණු ICA ජාත්‍යන්තර ධාවන තරගාවලිය අතරතුර මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රමුඛයන්, සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු […]




