AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස මුදල් රැස් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ‘Run For Their Lives 2023’ ධාවන වැඩසටහනට නැවත වතාවක් අනුග්‍රහය දක්වන ලදී. මෙම වැඩසටහන ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගතකිරීම සඳහා සහාය වීම යන අපගේ සන්නාම ප්‍රතිඥාව සමගින් වඩාත් ගැලපෙන අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකාව […]