ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 9, 2026
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මාර්තු 06: E B Creasy & Co. PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම, “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදුකළේය. මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගත් ගෘහස්ථ සන්නාම වන Teepol, […]



