ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ 4 දෙනෙක්ද සම්මන්ත්‍රණයට එක්වෙති ‘Enriching your curriculum’ යන තේමාව යටතේ පැවැත්වුණු Schools Now! 2024 සම්මන්ත්‍රණයේදී, නායකත්වය, යහපැවැත්ම සහ සුරක්ෂිතකරණ ප්‍රවේශයන් මෙන්ම ඩිජිටල් ඉගෙනුම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීම පිළිබඳ නවෝත්පාදන සහ සිද්ධි අධ්‍යයන ඉදිරිපත් කිරීමට ලොව පුරා අධ්‍යාපන විශේෂඥයන්ට අවස්ථාව උදා විය. විෂය මාලා සංවර්ධනය සහ ක්‍රියාවට නැංවීම සඳහා පාසල් පද්ධතිය තුළ […]