මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට නිරන්තර සහයක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය අපද්‍රව්‍ය කළමනාකරණ සැපයුම්කරු වන INSEE Ecocycle Lanka (Private) Limited, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය (PNB) සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ එක්ව, රාජසන්තක කරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 494.048ක් සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණය යොදා ගනිමින් වගකීම් සහගත ලෙස විනාශ කිරීමට කටයුතු […]