ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 16, 2024
ශ්‍රී ලංකාවේ මිශ්‍ර නොවූ ලෝහ ප්‍රතිචක්‍රීයකරණයෙන් පසු උසස් තත්ත්වයේ නිෂ්පාදන බවට පත්කිරීමේ විශේෂඥතාව සහිත ඇග්‍රොමෙට් ඒෂියා (Agromet Asia) පුද්ගලික සමාගම, ජාතික අපනයන වාණීජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2024 වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත්විය. මෙම සම්භාවනීය සම්මාන උළෙලෙ 2024 දෙසැම්බර් 6 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණි. තිරසර නිෂ්පාදන […]





