ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 31, 2025
කොකා-කෝලා ශ්‍රී ලංකා විසින් නව අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානයක් (MCPC) පසුගියදා අලව්වේදී විවෘත කළේය. මෙම ව්‍යාපෘතියට කොකා-කෝලා පදනම (TCCF) අරමුදල් සපයනු ලබන අතර තිරසාර සංවර්ධනය සඳහා කැපවන ලාභ නොලබන සංවිධානයක් වන ජනතාක්ෂන් GTE සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නව මධ්‍යස්ථානය ප්රතිචක්රීයකරණය, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය එකතු කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් සඳහා රැකියා […]



