ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2025
2025 නොවැම්බර් 27, කොළඹ – චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය (MARA), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ කලාපීය සහයෝගිතා වැඩපිළිවෙළ මඟින් ශ්‍රී ලංකාවේ පලතුරු වටිනාකම් දාම ( Fruit Value Chain) ශක්තිමත් කිරීමෙහිලා විශිෂ්ට ප්‍රතිඵල ලබා දී තිබේ. මෙම චීන නිවර්තන […]



