ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 22, 2026
SLT-MOBITEL Enterprise මෙරට සමාගම් හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත අතිනවීන අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් ලබාදීම සඳහා Starlink by SpaceX සමඟ ප්‍රතිවිකුණුම් (Reseller) හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මාර්ගගත ලෙස (Online) පැවති උත්සවයකදී මේ සඳහා වන ගිවිසුමට දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදී. Starlink සමාගමේ Low‑Earth‑Orbit (LEO) චන්ද්‍රිකා ජාලය මඟින් ඕනෑම ස්ථානයකට බාධාවකින් තොර අධිවේගී අන්තර්ජාල […]



