ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 25, 2026
“ඔබේ අගයන් දැනගන්න, ඔබේ පීඩනය පාලනය කරගන්න, ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න” ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යාලය හා ඒකාබද්ධව ශ්‍රී ලංකා අධි රුධිර පීඩන සංගමය විසින් පසුගිය දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම වසරේ අධි රුධිර පීඩන සමුළුව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බව එහිදී නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබිණි. එමෙන්ම මෙම සාකච්ඡාව ඔස්සේ ශ්‍රී […]



