ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 12, 2025
ශ්‍රී ලංකාවේ අංක එකේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ලෙස පිළිගැනෙන සහ 2025 වසරේ Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිවයිනේ තෙවැනි ස්ථානයට පත්ව ඇති SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය), සිය 2025 සැප්තැම්බර් මස උපාධි ප්‍රදානෝත්සවය සාර්ථක ලෙස පවත්වනු ලැබීය. සැප්තැම්බර් මස 29 වැනිදා සිට ඔක්තෝබර් මස 03 වැනිදා දක්වා දින පහක් පුරා ශ්‍රී ලංකා […]



