ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 14, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT හි ජාතික මෙහෙවරෙහි තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ESU Jaffna උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. මෙමගින් වසර 15කට අධික කාලයක් පුරාවට උතුරු පළාත් ප්‍රජාවගේ උසස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙයක් කළ ESOFT UNI හි අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු […]





