ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 14, 2026
ESOFT සහ එක්සත් රාජධානියේ The Artificial Intelligence Board (The AI Board) අතර ඇති කරගත් නව හවුල්කාරිත්වය හරහා ශ්රී ලංකාවේ නාගරික සහ ග්රාමීය ප්රදේශවල සිසුන්ට වයස අවුරුදු 14 සිට උසස් අධ්යාපන මට්ටම දක්වා එක්සත් රාජධානියේ නියාමනයට යටත් AI පිළිබඳ සුදුසුකම් හැදෑරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. ESOFT හි දිවයින පුරා පිහිටි අධ්යයන මධ්යස්ථාන 40ක් සහ ESOFT […]



