ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 4, 2021
සති 12ක් පුරා පැවැති Good Life (GLX) Accelerator දෙවැනි වැඩසටහනට එක් වූ BusSeat, Good Folks, Local Forecast, Mindful Travels, Moonshadow Naturals, Olai, Owita Organics, RAW, Sebastco සහ Wawamu යන නව ව්‍යවසායකයෝ, එහිදී තමන් ලද අත්දැකීම් බෙදාගැනීමට පසුගියදා කටයුතු කළහ. ඔවුන් පළ කළ අදහස්වලට අනුව, අංශ කිහිපයක් ඔස්සේ ප්රතිලාභ රැසක් ඔවුන්ට හිමි වී තිබුණි. එනම් ව්‍යාපාරයට අදාළ […]