ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 29, 2024
තේ සහ රබර් අංශයන්හි වතු කම්කරුවන් වෙනුවෙන් වන අවම වැටුප මින් පෙර නොවූ අයුරින් 70%කින් ඉහළ දැමීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කර සිටියේ රජය ගනු ලැබූ මෙම තීරණය අත්තනෝමතික, අදූරදර්ශී හා ඒකපාර්ශවික තීරණයක් බවයි. නව වැටුප් වැඩිවීම හේතුවෙන් වැවිලි […]