ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 13, 2023
ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දශක ගණනක සිට දෙස් විදෙස් කීර්ති නාමයක් දිනා ගත් අඬාරදෙනිය එස්ටේට් පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අගය එකතු කළ තේ, තේ හා ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පැවැති සම්මාන […]