ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 25, 2026
විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම විගණනයට සමස්ත බැංකුව පුරා අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති […]



