ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 1, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGI), 2025 වසරේ Brand Finance Sri Lanka හි වටිනාම සන්නාම 100 ශ්‍රේණිගත කිරීම් යටතේ, අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමයට හිමි කිරුළ දිනා ගනු ලැබීය. SLICGI සමාගම විසින් මෙම ඉහළ පිළිගැනීම අඛණ්ඩව හිමි කර ගත් හත්වන වසර මෙය වීම විශේෂත්වයක් වන අතර, සමාගම ශ්‍රී ලංකාව […]



