Mediequipment Limited දකුණු ආසියාවේ ප‍්‍රථම AI ම`ගින් ක‍්‍රියාත්මක සුවසේවා විකිරණ යන්ත්‍ර සම`ගින් මෙරට සෞඛ්‍ය ආරක්ෂාවේ විප්ලවීය වෙනසක් ඇති කරයි

Latest AI powered radiology equipment supplied by Mediequipment Limited (LBN)

නවලෝක හොස්පිටල්ස් පී එල් සී දකුණු ආසියාවේ ප‍්‍රථම AI  ම`ගින් ක‍්‍රියාත්මක MRI ස්කෑනරය හ`දුන්වාදීමත් සම`ග ප‍්‍රමුඛතම නවීන වෛද්‍ය උපකරණ සැපයුම්කරුවකු වන Mediequipment Limited ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රමිතීන්හි නව මානයන් සනිටුහන් කිරීමට සමත්ව සිටියි. මෙම සුවිශේෂී සංධිස්ථානය ම`ගින් අවධාරණය කරනු ලබන්නේ මෙරට සෞඛ්‍ය සේවා සපයන්නන් නවීන හා රෝගීන් කේන්ද්‍ර කොටගත් තාක්ෂණයන්ගෙන් සවිමත් කරමින් රෝග විනිශ්චය හැකියාවන් ඉහළ නැංවීම ස`දහා වන Mediequipment Limited හි කැපවීමයි.
 



 
මෙහිදී නවලෝක හොස්පිටල්ස් වෙත Mediequipment හරහා  Canon Vantage Orian MRI ස්කෑනරය ගෙන එනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක ආයෝජනයක් තුලිනි. රෝග විනිශ්චයේ නිවැරදි බව ඉහළ නංවන මෙම අති නවීන MRI පද්ධතිය ස්කෑන් කිරීම ස`දහා ගත වන කාලය අවම කිරීමට හා රෝගීන්ට කරදරයකින් තොර පහසු අත්දැකීමක් අත්කර දීමට සමත් වනු ඇත. මෙම පරිවර්තනීය වෙනසෙහි ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ වෛද්‍ය තාක්ෂණයේ විශ්වසනීය හවුල්කරුවකු වන Mediequipment Limited  දකුණු ආසියාව පුරා නවතම වෛද්‍ය උපකරණ සැපයීමේ ප‍්‍රමුඛයකු ලෙස තව දුරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හි ප‍්‍රධාන විධායක නිලධාරී රියන්සි නානායක්කාර මහතා ‘‘ සෑම විටම මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙත පෙරලිකාර වෛද්‍ය තාක්ෂණය හ`දුන්වා දීමේ ප‍්‍රමුඛයා වන Mediequipment Limited හි  දශක ගණනාවක විශ්වාසවන්ත හවුල්කරුවකු ලෙස කටයුතු කරන නවලෝක හොස්පිටල්ස්  AI මත පදනම් වූ නවතම ඵඍෂ තාක්ෂණයෙන් බල ගැන්වීමට ලැබීම පිළිබ`දව ඉතාමත් සතුටට පත් වෙනවා. අපගේ වෛද්‍ය උපකරණ විස`දුම් කෙරෙහි වන විශ්වාසය වෙනුවෙන් 1987 වසරේ ප‍්‍රථම ක්‍ඔ ස්කෑන් යන්ත‍්‍රය සැපයීමේ සිට ඇති කරගනු ලැබූ හවුල්කාරීත්වය සම්බන්ධයෙන් නවලෝක හොස්පිටල්ස් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාට මේ මොහොතේ මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි’’ යනුවෙන් පැවසීය.

අලූතින් හ`දුන්වා දෙනු ලැබූ AI ම`ගින් බල ගන්වන මෙම නවතම MRI ස්කෑන් යන්ත‍්‍රය තුළින් සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් අත් කර ගැනීමේ හැකියාව උදා වේ. ඒ අතර

ඉහළ නිවැරදි භාවය – ම`ගින් ක‍්‍රියාත්මක මෙහි පැහැදිලි හා නිවැරදි ස්කෑන් යන්ත‍්‍රය හා බාහිර ශබ්දයන් ඉවත් කරමින් රෝග විනිශ්චය ස`දහා සුපැහැදිල රූප ලබා ගනී.

වේගවත් හා සුවපහසු ස්කෑන් කිරීම – සෙ.මී 71ක open-bore නිමාවක් සහිත මෙය රෝගීන්ට වැඩි ඉඩකඩක් නිර්මාණය කර ඇති නිසා බියකින් තොරව පහසුවෙන් ස්කෑන් කර ගැනීමේ හැකියාව ඇත.

එන්නත් රහිත ස්කෑන් කිරීම – ස්කෑන් කිරීමේදී කිසි`දු එන්නත් කිරීමක් අවශ්‍ය නොවන මෙය වකුගඩු රෝග, දියවැඩියා  සහ හෘද වාහිනී රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ උපකරණයක් වේ.

අවම පර්යාලෝකන කාලය හා වැඩි දියුණ කළ කාර්ය ප‍්‍රවාහය – AI මත ධාවනය වන ස්වයංක‍්‍රීයකරණය හේතුවෙන් වේගවත් රෝග විනිශ්චයක් ලබා දෙන එය විකිරණවේදීන්ට වේගවත් හා විශ්වාසදායී රෝග විනිශ්චයක් ලබා ගැනීමට අවකාශ ලබා දෙයි

අනවශ්‍ය ශබ්දය ඉවත් කිරීමේ තාක්ෂණය – නවතම PIYANOSIMO තාක්ෂණයෙන් සමන්විත මෙම ඵඍෂ පද්ධතිය ස්කෑන් කිරීමේදී ඇති වන ඝෝෂාව 99%ක් ඉවත් කරමින් සේවාව වඩාත් පහසු කරන අතර රෝගීන්ට හෙඞ්ෆෝන් හෝ ශ‍්‍රවණ බාධක උපකරණ පැළ`දීම අවශ්‍ය නොවන මෙහිදී රෝගියාගේ සුවපහසුව ඉහළ නංවමින් ඵඍෂ රෝග විනිශ්චයේ නව ප‍්‍රමිතියක් සකසනු ලබයි.

රූපවල සියුම් වෙනස්කම් පවා හ`දුනාගැනීමට සමත් වන මෙම MRI යන්ත‍්‍රය මානව දෝෂ අවම කරමින් දකුණු ආසියාවේ වෛද්‍ය සංචාරක කේන්ද්‍රස්ථානය බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම ස`දහා මෙම තාක්ෂණය භාවිත කිරීමට කටයුතු කිරීමට සූදානමින් සිටියි.

Canon Medical Systems හි Raffine-i නියෝජිතයකු වන ඵැාසැුමසචපැබඑ ඉහළ ඉල්ලූමක් සහිත සායනික පරිසරයන් වෙනුවෙන් නිර්මාණය කර ඇති අති නවීන දුරස්ථ පාලක විකිරණවේද හා ප‍්‍රතිදීප්ත පද්ධිතයක් ලෙස ස`දහන් කළ හැකිය. ඉහළ ක‍්‍රියාකාරීත්වයක් සහිත පැතලි පැනල අනාවරකයක් සම`ගින් සාමාන්‍ය කාමර උෂ්ණයත්වයකදී බලශක්ති කාර්යක්ෂමතාවක් පවත්වා ගැනීමට සමත් සෑම විටම ඉහළ ගුණාත්මක බවකින් යුත් රූප ලබා දීම ස`දහා තිරසාර කාර්ය භාරයක් ඉටු කරමින් වෛද්‍ය රූපකරණයේ නව මානයන් විවිර කරමින් සිටින්නේ රෝගීන් වෙත වැඩි වැඩියෙන් සත්කාරයන් හිමි කර දෙමිනි.

Mediequipment නවලෝක හොස්පිටල්ස් හි රෝග විනිශ්චය කිරීමේ හැකියාව තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ Canon Aquilion Serve CT scanner, the Canon Aquilion One Prism Edition Cardiac CT scanner දකුණු ආසියාවේ AI බලයෙන් ක‍්‍රියාත්මක පළමු Cardiac CT scanner සහ විකිරණවේද, නාරිවේද හා හෘද රෝග ස`දහා නිර්මාණය කර ඇති Canon Aplio scanner සමගිනි. මීට අමතරව ම`ගින් ක‍්‍රියාත්මක සම්පූර්ණ සිරුර  CT ස්කෑන් කළ හැකි අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රයක්ද ඊට අයත් වේ. මේ සියලූ දේ තුලින් නවලෝක හොස්පිටල්හි සේවාවන් ඉහළ නැංවීමට මෙන්ම රෝගීන් ස`දහා සුවපහසු සේවාවක් ලබා දීමට Mediequipment කටයුතු කර ඇත.

මෙම සහයෝගය යටතේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ ක්ෂේත‍්‍රය පරිවර්තනය කිරීමේ තමන් සතු විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව ඇති බවත් වෛද්‍ය වෘත්තිකයින් හට වඩාත් දියුණු රූපකරණ විස`දුම් ලබා දීමේ හැකියාව සහතික කර ඇති බවත් පෙන්වා දෙන නානායක්කාර මහතා නවීන වෛද්‍ය උපකරණයන්ගේ මෙරට රෝහල් සන්නද්ධ කිරීමට හැකිවීම පිළිබ`දව සිය සතුට පළ කර සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව