Fintech Software Solutions (PVT) LTD විසින් කරන ලද නවතම නිවේදනයට අනුව, මේ අවුරුදු සමයේ Loanme සමග ගනුදෙනු කරන ඔබට සතිපතා මුදල් වවුචර, ගෘහ සහ මුළුතැන්ගෙයි උපකරණ, ගෙවතු උපකරණ, සහ තවත් බොහෝ තෑගි දිනා ගැනීමට අවස්ථාවක් උදා කර දී ඇත.
තරඟයට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ කවුද?
Loanme සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයින් සහ Loanme සමඟ ගනුදෙනු බලාපොරොත්තු වන නව පාරිභෝගිකයින්.
තරඟයට ඇතුල් වන්නේ කෙසේද?
Google Play store වෙතින් Loanme ජංගම යෙදුම බාගත කර, ණයක් සඳහා අයදුම් කිරීමෙන් තරඟයට ඇතුලත් වීමට ඔබට අවස්ථාව හිමිවේ.
වැඩි විස්තර සඳහා https://offers.loanme.lk/ වෙත පිවිසෙන්න.