HNB FINANCE නවතම රන් ණය මධ්‍යස්ථානය ඇඹිලිපිටියේදී විවෘත වෙයි

IMG_3397 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා නොම්මර 59, රත්නවීර ගොඩනැගිල්ල, ප්‍රධාන වීදිය, ඇඹිලිපිටිය යන ලිපිනයෙහි පිහිටා ඇති HNB FINANCE ඇඹිලිපිටිය ශාඛා පරිශ්‍රයේදී විවෘත වූ අතර රන් ණය සේවාවට අමතරව සමාගම මගින් ලබාදෙන ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්,  ව්‍යාපාරික ණය, නිවාස ණය, ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් ඇඹිලිපිටිය ශාඛාව තුළින් ද ලබා ගත හැකි වනු ඇත.
 



 
රන් ණය සඳහා ඇඹිලිපිටිය සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතුරින් Gold Loan, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan, සහ VIP Gold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. rka mjqula i|yd jeäu w;a;sldrï uqo,la wju fmd,shla hgf;a ඉතා කෙටි කලකදී ,nd.ekSug HNB FINANCE Gold Loan fiajdj u.ska bvlv ie,fik w;r අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත úYajdijka;, ආරක්ෂාකාරී .kqfokqjla wfmalaId lrk mdßfNda.slhka i|yd fuu kj rka Kh fiajd tallh losu úiÿula jkq we;’

HNB FINANCE ඇඹිලිපිටිය රන් ණය මධ්‍යස්ථානය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.

HNB FINANCE  ඇඹිලිපිටිය රන් ණය මධ්‍යස්ථානය මගින් ලබාදෙන රන් ණය සේවා ඇතුළුව පොදුවේ  HNB FINANCE  සමාගම මගින් ලබාදෙනු ලබන සියලුම මූල්‍ය පහසුකම් සමග වඩාත් ප්‍රශස්ත මූල්‍ය සේවා අත්දැකීමක් ලබා ගැනීමට ඇඹිලිපිටිය සහ ඒ අවට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. HNB FINANCE හි සියළුම මූල්‍ය සේවා පාරිභෝගික අවශ්‍යතා අනුව සකසා ගත හැකි බැවින් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ පවා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින මූල්‍ය සමාගමක් බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික සේවා විශිෂ්ටත්වයෙහි කැපවීම ඇඹිලිපිටිය ශාඛාව තුළින් ද අත්විඳීමට හැකි බව මම විශ්වාස කරනවා” යනුවෙන් HNB FINANCE හි රන් ණය අංශ ප්‍රධානී ලක්ෂ්මන් රණසිංහ මහතා පැවසීය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව