E.B. Creasy Solar පාරිභෝගිකයන් වෙනුවෙන් SUNGROW සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි

Image 01

E.B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar හි SUNGROW සේවා මධ්‍යස්ථානය සහ E.B. Creasy Solar පාරිභෝගික සේවා මධ්‍යස්ථානය 2025 මාර්තු 12 දින උත්සවාකාරයෙන් විවෘත කරන ල දී. මෙම මධ්‍යස්ථාන අංක 505, යූනියන් පෙදෙස, කොළඹ 03 යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම අවස්ථාවට E.B. Creasy Solar සහ SUNGROW නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ. E.B. Creasy Solar වෙතින් අතිනවීන සූර්ය බලශක්ති විසඳුම් මිලදීගන්නා පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් සහ විශේෂඥ මගපෙන්වීමක් ලබාදෙන අතරම, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමේ ප්‍රවණතාව වේගවත් කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථාන විවෘත කරන ලදී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව