
දැවැන්ත වට්ටම්, රු. මිලියන 15 ක් වටිනා වවුචර් සමගින් නොමිලේ ඩිලිවරි පහසුකම්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාර්ගගත වෙළඳපොළ ලෙස සැලකෙන Daraz Sri Lanka ගෙනෙන ‘3.3 March Madness Sale’ දැන් ආරම්භ වී ඇත. මෙම වැඩසටහන 2025 මාර්තු 03 දින සිට මාර්තු 07 දින දක්වා ක්‍රියාත්මක වේ. මෙහිදී භාණ්ඩ වර්ග රැසකට 75% ක් දක්වා දැවැන්ත වට්ටම්, රු. මිලියන 15 ක් වටිනා වවුචර් සමගින් නොමිලේ ඩිලිවරි පහසුකම් හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වනු ඇත.
ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ඇඟලුම් හා විලාසිතා සහ ගෙදරදොර අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග රැසකට ‘3.3 March Madness Sale’ හිදී වට්ටම් හිමි වේ. මෙම වට්ටම්වලට අමතරව පාරිභෝගිකයන්ට මෙම ප්‍රවර්ධන වැඩසටහන අතරතුර රු. මිලියන 15 ක වටිනාකමින් යුත් වවුචර හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීමටද Daraz පියවර ගෙන ඇත. මෙවැනි වැඩසටහන් ඔස්සේ පාරිභෝගිකයන්ට උපරිම ප්රතිලාභ හිමි කර දෙන අතරම ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම වඩාත් විනෝදමත් අත්දැකීමක් බවට පත්කිරීම Daraz සමාගමේ අරමුණ වී තිබේ.
එමෙන්ම සීමිත කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක, ඉහළ වට්ටම් හිමි වන ‘Flash Sales’ මගින්ද පාරිභෝගිකයන්ට වාසි රැසක් හිමි වනු ඇත. මීට අමතරව තෝරාගත් භාණ්ඩ සඳහා නොමිලේ ඩිලිවරි පහසුකම් හිමි වන නිසා, තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කර කිසිදු ගාස්තුවකින් තොරව නිවසටම ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ.
Daraz Sri Lanka සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී ඔෂාන් රණතුංග මහතා පැවසුවේ පාරිභෝගිකයන්ට හොඳම වාසි පිරිනැමීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කළ බවයි. ඒ නිසාම මෙම වැඩසටහන යටතේ 75% ක් දක්වා දැවැන්ත වට්ටම්, රු,. මිලියනයක වවුචර් සමගින් නොමිලේ ඩිලිවරි පහසුකම්ද පිරිනැමීමට Daraz Sri Lanka පියවර ගෙන තිබේ. මෙම අනගි අවස්ථාව පැහැර නොහරින මෙන් ඔෂාන් රණතුංග මහතා මෙරට සියලුම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
‘3.3 March Madness Sale’ වැඩසටහන තුළදී Diamond Best Foods, Cetaphil, Hemas Consumer, Unilever සහ CBL ඇතුළුව ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සන්නාම රැසකින් පැමිණෙන උසස්ම ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ වර්ග රැසක් අඩුම මිලට ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ. මෙම භාණ්ඩ ලබාගත හැක්කේ තොග අවසන් වනතුරු පමණක් බැවින්, මෙම අවස්ථාවෙන් හැකි ඉක්මනින් ප්‍රයෝජන ගන්නා මෙන් Daraz Sri Lanka මෙරට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
3.3 March Madness Sale වැඩසටහන 2025 මාර්තු 03 දින සිට 2025 මාර්තු 07 දින දක්වා ක්‍රියාත්මක වේ. ඔබත් දැන්ම Daraz app වෙත පිවිසී මේ සුපිරි වාසි අත්විඳින්න.