CECD විශිෂ්ටයන්ගේ සම්මාන උළෙල සාර්ථකව අවසන් වේ

CECD (LBN)

සංවිධානය කරන ලද “විශිෂ්ටයන්ගේ සම්මාන උළෙල” 2024 ඔක්තෝබර් 27 වැනි ඉරිදා මීරිගම ෂාවියා උත්සව ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අතර Iconic Awards, Entrepreneurial Excellence Awards, Entrepreneurial Excellence Awards – Start up Level යන ඛාණ්ඩ තුන යටතේ ව්‍යවසායකයන් 75 දෙනෙකු වෙත එහිදී සම්මාන පිරිනමන ලදී. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් මතිලාල් සිල්වා, ගැමිසරණ සමූපකාර ව්‍යාපාරයේ නිර්මාතෘ දේශමාන්‍ය ආචාර්ය ඒ. පී. අතුකෝරාළ, සමාජ සේවා ක්‍රියාකාරී ලලිත් චමින්ද කුමාර, ජාතික මට්ටමේ කායවර්ධන හා ක්‍රීඩා පුහුණුකරු වජිර මාරඹගේ, සමස්ත ලංකා ප්‍රවාහන රියදුරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් චමින්ද ජය ශ්‍රී කුමාර හා සෞඛ්‍ය සේවා ණය දෙන සමූපකාර සංගමයේ උප සභාපති කේ. ඒ. කුමාරතුංග යන මහත්වරුන් සම්බන්ධ වූ අතර ව්‍යවසායකත්ව හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ නිර්මාතෘ ව්‍යවසායකත්ව හා මානව හැකියා පුහුණුකරු දේශමාන්‍ය නුවන් රසාංග මහතා මුලසුන හෙබවීය.
 



 
සම්මාන උළෙලේදී පහත සඳහන් ආයතන සම්මානවලින් පිදුම් ලැබීය. Anu’s Crochet & Body Products – The Best Crochet Teacher, Salon Upuli & Academy – The Most Experienced Beauty Cultural Trainer, Navoda Bags – The Best Handloom Bag Producer (Gampaha District), Kandurata Micro Investments & Holdings (Pvt) Ltd – The Most Trending Accessible and Sustainable Micro Finance Solutions Partner, Agra Royal Drink – The Most Creative Herbal Drink, D. P. Global Logistics – The Most Trending Live Plant & Compost Fertilizer Exporter, SINORA Ceylon – The Best Innovative Budget Fruit Drink (Ceyfresh), Passme Book Publishers – The Most Innovative Book Publisher, Nilushan Recruiting (Pvt) Ltd – Best Foreign Employment Company with Trusted Innovative Services, Eco Pantry Cupboards – The Most Trending Modern Furniture Designer & Manufacturer, Salon Sudarshani Academy – The Most Trending Haircut Training Academy, Nilan Constructions – The Most Trending Construction Firm (Gampaha District), Sujatha Youth Skills Campus – The Most Trending Vocational Training Institute (Gampaha District), Ceedess Lanka Holdings (Pvt) Ltd – The Leading Innovative Designer & Eco-Friendly Construction Material Supplier, S. A. P. Company – The Most Innovative Rubber and Plastic Product Manufacturer, Aruna Engineering Industries – The Most Innovative Food Related Machinery Manufacturer, House of Nails – The Best Nail Art Salon (Gampaha District), CK Products – The Most Innovative Food Drink Producer (Gampaha District), Srima Ceylon Eatery (Pvt) Ltd (Mr. Nadeeka Srimal Perera) – The Most Innovative Young Entrepreneur (Gampaha District), No One Spoken English Book in Sri Lanka – The Best Book for Spoken English, Oprama Cosmetics – The Best Luxury Body Care Brand (OPLEE Luxury Products), Sampath Motors – The Most Trending Spare Parts Supplier (Gampaha District), Rithu Queen Beauty (Pvt) Ltd – The Most Trending Full Body Whitening Products, C Pearl White by Chandi Gunarathna (Pvt) Ltd – The Most Trending Herbal Beauty Product (Online Sales), Bumiya Products (Pvt) Ltd -The Most Trending Ayurvedic Hair Growth & Treatment Oil, Beautivision Salon and Academy (Pvt) Ltd – The Most Trending Beauty Academy (Rathnapura District), Admix Photo Vision (Pvt) Ltd – The Most Trending Marketing & Media Firm (Sabaragamuwa), RR Foods Lanka (Pvt) Ltd – The Most Trending Sri Lankan Milk Tea Brand, Laklo Paint Products – The Most Trending Soil-Based Floor Wall Tile Product, SELDO Industries – The Most Trending Roller Door & Roofing Product Supplier, AGM Products – The Best Trustworthy Spices & Condiment Products, GoldPac Paints and Coating – New Generation’s Most Trending Quality Paints, Oyster Lanka Mushrooms – The Most Trending Mushroom Innovator, Mealro Enterprises (Pvt) Ltd – Entrepreneurial Excellence Award, Sisila Hotel – Kalagedihena – Entrepreneurial Excellence Award.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව