Category: විවිධ

05.jpg

1min290
දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ දක්ෂතා සහ නිර්මාණශීලීත්වයට කවදත් දිරිය දෙන 7 Star තිරිඟු පිටි නිෂ්පාදකයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, පසුගියදා අවසන් වූ Culinary Champions 2024 තරඟාවලියේ පාන් සහ පේස්ට්‍රි අංශයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. 2024 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 2 දක්වා මහනුවරදී පැවැත්වුණු මෙම තරඟය, ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් රැසක‌ගේ දස්කම් ප්‍රදර්ශනය කළ වැඩසටහනක් ද […]

IIHS.jpg

1min290
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, නිර්මාතෘ සහ […]

TikTok-SMB-Content-Creator-Nayomi-Imocraft-LBN.jpg

1min1830
ඡායාරූප බොහෝ විට සුන්දර මතකයන් ග්‍රහණය කර ගන්නා ලෝකයක, නයෝමි ඇයගේ කුඩා ව්‍යාපාරය වන ImoCraft හරහා ඒවා සුරැකීමට නව ක්‍රමයක් සොයාගෙන ඇත. ඇයගේ ඇති දැඩි කැමැත්ත නිසාම ආරම්භ වූ resin art කලාව වඩාත් අර්ථාන්විත ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. ඇගේ කුඩා ව්‍යාපාරය හරහා, සංරක්ෂණය කළ මල්, key tags, coasters සහ තවත් එවැනි අලංකාර resin සිහිවටන […]

NCHS-10th-Anniversary-LBN.jpg

1min380
ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 1945 වසරේදී ආරම්භ කළ නවලෝක සමූහ ව්‍යාපාරයට අයත්  NCHS අධ්‍යාපන පරතරය අවම කරමින් ඔබේ ළඟටම උසස් අධ්‍යාපන පහසුකම් ගෙන ඒමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබීය.   […]

Noel-Priyathilaka.jpg

1min330
නොයෙල් ප්‍රියතිලක මහතා පවසයි (ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති) රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ […]

461810309_972753938210163_2190508532077356537_n.jpg

1min350
SLIIT ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලැබූ SLIIT RoboFest 2024 අවසන් මහා තරගය මාලබේ පිහිටි SLIIT ආයතන පරිශ්‍රයේදී ඔක්තෝම්බර් 01 වන දින සාර්ථකව නිමාවට පත්විය. රොබෝ තාක්ෂණය පිළිබඳව රටේ තරුණයින් දක්වන ඉහළ මට්ටමේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් සති ගණනාවක් පුරා පැවති මෙම තරගාවලිය තුළ උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කරනු ලැබිණි. මෙම තරගයට පාසල් කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් […]

TikTok-logo.jpg

1min210
TikTok සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2024 දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කර ඇත. 2024 අප්‍රේල් සිට ජූනි දක්වා වන දත්ත ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව තුළින් තම ගෝලීය ප්‍රජාව කෙරෙහි ධනාත්මක අත්දැකීමක් ලබා දෙමින් TikTok සිය ප්‍රජා […]

SLT-MOBITEL-Nebula-Institute-Image-LBN.jpg

1min450
SLT-MOBITEL හි අධ්‍යාපන අංශයවන SLT-MOBITEL Nebula Institute of Technology පසුගියදා IET on Campus Chapter ආරම්භ කළ 10 වැනි අධ්‍යාපන ආයතනය බවට පත්විය. මෙය ජාත්‍යන්තර වෘත්තීය ආයතනයක්වන Institute of Engineering Technology (IET) සමග ඇතිකරගත් සුවිශේෂී හවුල්කාරීත්වයක ප්‍රතිඵලයකි. මෙම හවුල්කාරීත්වය හේතුවෙන්, ඉංජිනේරු හා තාක්ෂණ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ පාඨමාලා කාලය පුරාම ගෝලීය මට්ටමින් සහයෝගය ලබාදීමට SLT-MOBITEL […]

Image-01-LBN-6.jpg

1min400
වේගයෙන් නවීකරණය වන පරිසරයක් තුළ පැරණි යටත් විජිත ඉතිහාසය පිළිබඳ සාක්ෂි විදහා දක්වන ස්ථානයක් ලෙස කොළඹ කොටුව හැඳින්විය හැකිය.ඉපැරණි ලෝකයේ චමත්කාරය සහ නාගරීකරණයේ වෙනස්වීම් මැනවින් සම්මිශ්‍රණය වූ මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උරුමයන් පිළිබඳ  සදාතනික  සංකේතයකි. ගාලු මුවදොර පිටිය, ලන්දේසි රෝහල සහ පිටකොටුව වෙළෙඳපල  වැනි ඒ ආශ්‍රිතව පිහිටා ඇති ස්ථාන මගින් සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමකින් යුත්  […]

IIHS-1.jpg

1min230
ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ නම් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට ඔබට මඟ පෙන්වීමට International Institute of Health Sciences (IIHS) ආයතනය සූදානම්. අප ආයතනය සමඟ සම්බන්ධ වී හෙද, භෞත චිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව