Category: විවිධ

Mathara-Teen-1280x853.jpg

1min1210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රධාන අධ්‍යාපන වැඩසටහනක් වන HNB Teen+ Quiz Champs පසුගියදා මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි. ගණිතය, විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණය, තිරසාරභාවය, ඉතිහාසය සහ සාමාන්‍ය දැනුම යන විෂයන් පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලද මෙම තරගාවලියට පාසල් 80 කින් සිසු සිසුවියන් 600 කට […]

C-LBN.jpg

1min1220
NKAR Travels and Tours පෞද්ගලික සමාගමේ 45 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ පාපැදි සවාරියක් ජුනි 29 කොළඹදී පැවැත්විණි. කිලෝමීටර් 20ක දුරකින් යුතු ඊට සහභාගී වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්, කර්මාන්ත සහකරුවන් සහ අන්තර්ජාතික නියෝජිතයන් ඇතුළු පාපැදිකරුවෝ NKAR සන්නාමය සහිත ටී-ෂර්ට්වලින් සැරසී සිටියහ. එම සවාරියේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ස්ථාන රැසක් ආවරණය විය. “Charity Challenge by Team […]

IMG-Kacha-Kacha-LBN.jpg

2min1180
කම්කරු පන්තියේ බාර් වල,වාරණය නොකළ, ත්‍රෛභාෂා කථන හා කලා වැඩසටහන්වලට අවුරුදු 10ක් සමරමින්, නව උපකරණ ප්‍රදාන දියත් කිරීමක් සහ භාෂාව, පන්තිය, ගණය වැනි සීමාවන් ඉක්මවන සහයෝගීතාවයකට සමූහ ආරාධනයකි මේ. අගෝස්තු 23, 2025 කොළඹ, ශ්‍රී ලංකාවේදී: 2015 දී දැන් වසා දමන ලද කාසල් හෝටලයේදී සංවිධානය කළ සරල කලා රාත්‍රියක් ලෙස ආරම්භ වූ KACHA KACHA, අද වනවිට […]

CEPA-LBN.jpg

1min1270
ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න , ඒම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම, ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජ්‍ය […]

Image-LBN.jpeg

1min1310
ඇම්රැක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකික හෙද සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හෙදියන් වීමට මාවතක් විවර කිරීම උදෙසා හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මේ තුළින් ඇම්රැක් හි තෙවන වසරේ හෙද සිසුන්ට ඔවුන්ගේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයට පිවිසිය හැකි අතර අධ්‍යයන කටයුතු අවසානයේ දී, ඩීකින් විශ්ව විද්‍යාලයේ උපාධියක් සහිතව ඕස්ට්‍රේලියාවේ හෙදියන් […]

CD-LBN-1.jpg

1min1510
සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ළමා ගීත දාසයක් අඩංගු පුංචි පුංචි තරු සංයුක්ත තැටිය එළි දක්වයි. එහි ඇති ගීත අතරින් තොප්පි වෙළෙන්දා, අපි පුංචි පුංචි තරු වගෙයි, යකඩ යකා, මගේ නංගි බෝනික්කෙක් වැනි ගීත අන්තර්ජාලයේ මිලියන පනස් අටකට වඩා නරඹා ඇත. මහරගම Mothers Care දිවා සුරැකුම් සහ පෙර පාසල් පරිශ්‍රයේදී මෙම සංයුක්ත […]

MD1_6596_compressed-LBN.jpg

1min1140
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), INSPIRELI ආයතනය මඟින් සිදුකරන ලැබූ ලෝකයේ උසස්ම ගෘහ නිර්මාණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, හොඳම ගෘහ නිර්මාණ අධ්‍යාපන පාසල් 20 අතරට එක්වෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය. තවද ගෘහ නිර්මාණ අංශයට අදාළව, ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් අත්කර දීමටද මෙම ආයතනය සමත්ව ඇත. INSPIRELI ආයතනය මඟින් පවත්වනු ලැබූ තරග අතරතුර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැක්වූ […]

Image-SDS-COVER-N.jpg

1min1370
වසර කිහිපයක් පුරා මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනා ගත් සිරස ඩාන්සින් ස්ටාර් 2025 වසරේදී නැවත ආරම්භ කිරීමට ප්‍රේක්ෂක විනෝදාස්වාදයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සිරස ටී.වී කටයුතු කර ඇත. එහි නිල විනෝදාස්වාද සහකරු ලෙස TikTok සිරස ටී.වී සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන ලදී. දේශීය මාධ්‍ය ජාලයක් සමඟ TikTok අත්වැල් බැඳගත් ප්‍රථම අවස්ථාව වන මෙය […]

Image-02-LBN-4.jpg

2min1490
කොළොඹ, අගෝස්තු 19 2025 – “කාලය ඇවිත්” ජංගම ඉතිහාස කෞතුකාගාරය, කොළොඹ මහජන පුස්තකාලයේදී මහජනයාට විවෘත විය. මෙම කෞතුකාගාරය 2019 පෙබරවාරි මාසයේ ආරම්භයෙන් පසු දිස්ත්‍රික් 10ක් හා පළාත් 7ක් ආවරණය කරමින් යාපනය, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මඩකලපුව, මන්නාරම සහ ගාල්ල ඇතුළු නගර 11ක සංචාරය කර ඇත. මෙම ප්‍රදර්ශනය නැරඹු 52,000කට අධික පිරිසකගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් […]

img-02-LBN.jpg

1min1210
ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය මඟින් වසර දෙකකට වරක් පවත්වනු ලබන Deakin Week Sri Lanka 2025 වැඩසටහන් මාලාව (අගෝස්තු 19 සිට 21 දක්වා) ඉතා සාර්ථක අන්දමින් පසුගිය දා නිමාවට පත් විය. අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය නියෝජිතයන් ඇතුළු 300කට අධික ආරාධිත පිරිසක් මේ සඳහා සහභාගී වූහ. Deakin යනු තාරුණ්‍යයේ චින්තනය ඔප් නංවන්නට කැපවූ සරසවියක් බව තහවුරු කරන්නටත්, එහි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව