Category: විවිධ

ශ්_රී-ලංකාව-සියලු-දෙනා-සහභාගී-කරගත්-ආර්ථික-වර්ධනයක්-LBN.jpg

1min110
මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් […]

Image-LBN-2.jpg

1min130
නීතිවිරෝධී ඕස්ට්‍රේලියානු සංක්‍රමණවල අවදානම් තත්වයන් පිළිබඳ පාසල් සිසු සිසුවියන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද “Zero Chance” සිතුවම් හා රචනා තරගාවලියේ සම්මාන උළෙල අඛණ්ඩව තෙවන වරටත් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සිතුවම් සහ රචනා නිර්මාණ ඔස්සේ ශ්‍රී ලාංකික සිසු දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය විය. නීති […]

1.-Team-ANIK-2-LBN.jpg

1min210
ANIK ගැලරි සහ ප්‍රොඩක්ෂන් හවුස් පසුගිය දිනක දී කොළඹ හීදී නවීන හා සම්පූර්ණ පහසුකම ඇතිව ආරම්භ කර ඇත. නවින පහසුකම් ඇතිව, ඉහළ තාක්ෂණික ක්‍රමවේද යොදාගෙන සකස් කළ ශබ්ද නිරෝධිත මැදිරිය,ඡායාරූපකරණ සහ වීඩියෝකරණ පහසුකම් සහ ශ්‍රී ලංකා උරුමය සහ නිර්මාණකරණය පිළිබිඹු කරලන මෙම මැදිරිය තුළ කලා නිර්මාණ, ඡායාරූප ,සංගීත ,පසුතල නිර්මාණ ආදී ලෙස කලා ලෝලීන්ට වෘත්තිමය […]

Image-I-LBN-1.jpeg

1min170
SPAR සුපිරි වෙළඳසැල් ජාලය මෙරට සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව වසර හතක් සම්පූර්ණ කිරීම සමරමින්, මෙම වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ගෝලීය SPAR පවුලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, මෙම සන්නාමය බස්නාහිර සහ දකුණු පළාත්වල අලෙවිසැල් 11 ක් දක්වා ව්‍යාප්ත වෙමින්,  අද වන විට දේශීය වශයෙන් ඉමහත් සාර්ථකත්වයක් අත්කරගෙන ඇත. ගුණාත්මකභාවය, උසස් ප්‍රමිතිය, නැවුම් බව සහ […]

JAAF-Logo.png

1min140
කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා කාලය යනු මුදල් පමණක් නොව ගැණුම් කරුවන්ට නිසි වේලාවට අවශ්‍ය ඇඟලුම් තොගය යෑවීම පිලිබඳව වන අප විසින් රැක ගත් විශ්වාසය ද අනතුරට ලක් කරයි. ඒහෙත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වල […]

Image-02-TikTok-Strengthens-Safety-Well-being-and-Creator-Support-with-Upgraded-Features-and-Tools.jpg

1min300
තම පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණකරණය වෙනුවෙන් සහාය දක්වන නවීන විශේෂාංග මාලාවක් හඳුන්වා දීමට TikTok කටයුතු කර ඇත. ලොව පුරා බිලියනයකට අධික පරිශීලකයින් පිරිසකගෙන් සැදුම්ලත් TikTok නිරන්තරයෙන් නිර්මාණාත්මක ප්‍රකාශනය, ආරක්ෂාව හා යහපැවැත්ම සමබරව පවත්වාගෙන යාමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ වෙනුවෙන් පවුල්, තාරුණ්‍යය, නිර්මාණකරුවන් ඇතුලු පුළුල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විශේෂාංග හා මෙවලම් හඳුන්වා දීමට […]

සමානාත්මතාවය-අගයමින්-ආබාධිත-පුද්ගලයින්ගේ-LBN.png

1min180
සමාජය තුළ සමානාත්මතාවට ගරු කරමින් විවිධ ආබාධවලින් යුත් පුද්ගලයින් සඳහා වන කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සැමරුම් උත්සවය එළඹෙන 21 වන දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. GIZ 2023 -2026 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (VTSL) සමඟ එක්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කොට ඇත. මෙය ආබාධිත පුද්ගල […]

Suddi-Image.jpeg

1min290
ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය තුළ දශක හයකට වඩා වැඩි කාලයක් විශ්වාසය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් සිය අනන්‍යතාවය ගොඩනගා ගත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම, සිය නවතම නිෂ්පාදනය ලෙස “සුද්දි” (Suddhi) නමින් නැවුම් කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි. මෙය පාරිභෝගිකයින්හට පෝෂණය ලබා දීමට පමණක් නොව, මෙරට කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම මෙන්ම, දේශීය කිරි ගොවීන්ගේ ජීවනෝපාය නංවාලීමටත්, මෙරට ආර්ථික […]

A-LBN.jpg

1min900
ලංකා සම්බාහන මධ්‍යස්ථාන සංගමයේ (LSA) ජාතික මහා සමුළුව ‘Human Wellness 2025’ නමින් නොවැම්බර් 9 කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙරට සුවතා හා සම්බාහන මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ ඉතා වැදගත් කතිකාවක් වූ ඊට සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ගුණවර්ධන, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය හා අධ්‍යක්ෂ ආචාර්ය සමන් වීරවංශ, විශේෂඥ වෛද්‍ය […]

1-Priyanka-Vinodini-Head-of-Further-Processing-at-Anthoneys-1.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයෙකුවන නිව් ඇන්තනීස් සමූහය සිය නවතම උසස් ප්‍රමිතියේ මාංශ ආහාර නිෂ්පාදන පෙළවන Chicken Havens ඇතුළු අගය එකතුකළ නිෂ්පාදන ප්‍රසාරණය වෙනුවෙන් රුපියල් මිලියන 500ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට සැලසුම්කර තිබේ. මාස හයක් ඇතුළත නිෂ්පාදන ධාරිතාව සිව් ගුණයකින් වැඩිකිරීමේ අරමුණින් සිදුකරන මෙම ආයෝජනය හරහා මෙරට මාංශ නිෂ්පාදන කර්මාන්තය තුළ ද විශේෂ පරිවර්තනයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව