Category: විවිධ

024_R62_7318-LBN.jpg

1min300
මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර […]

1.-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි පමුණුවන සහ ජලයේ ගුණාත්මක බව අඩු කරන ආක්‍රමණශීලී ශාකයක් ලෙස ජපන් ජබර හඳුනාගෙන ඇත. එමගින් කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට, ජලාපවහනය, විනෝදාස්වාදී කටුයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට දීර්ඝ කාලීන වශයෙන් බලපෑම් ඇති කරයි. 2026 ජනවාරි, කොළඹදී: – ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති ජපන් ජබර ගැටළුව, තිරසර ජීවනෝපාය මාර්ග සහ චක්‍රීය නවෝත්පාදනය […]

1-LBN.jpg

1min310
FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ කාන්තා ප්‍රජාවට පරිසර හිතකමී ගෞරවාන්විත කාන්තා සනීපාරක්ෂාවක් සහතික කිරීම සඳහා Selyn […]

A.jpeg

1min300
සංචාරය කරන කාන්තාවන්ගේ පහසුව, ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුවතාව ඉහළ නැංවීමේ අරමුණෙන් Sofia Colombo හෝටලය Pink Floor නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ පරිශ්‍රයක් හඳුන්වා දී තිබේ. එය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පෙරළිකාර මුලපිරීමකි. ඒ තුළින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත සංචාරක අත්දැකීම් සඳහා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම පිළිබිඹු වේ. Tonic Wellness සමඟ එක් වී හඳුන්වා දෙන Tonic […]

IIHS-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්‍රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කරමින් කළාපීය සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ වැදගත් මංසන්ධියක් සනිටුහන් කර ඇත. ලෝකය පුරා සෞඛ්‍ය පද්ධති වේගයෙන් ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරන මෙම යුගයේ, […]

1-New-Anthoneys-MoU-with-University-of-Peradeniya-1-LBN.jpeg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාංශ ආහාර නිෂ්පාදනය සඳහා දේශීය විශ්වවිද්‍යාලයකින් සත්‍යාපන සහතිකකරණයක් සියයට සියයක් ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළුමස් නිෂ්පාදනයේ යෙදෙන ශ්‍රී ලංකාවේ එකම සමාගමවන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ වසර 5ක විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. ඒ, සිය ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන ක්‍රියාවලිය තුන්වැනි පාර්ශ්වයක් හරහා සත්‍යාපනය කිරීම වෙනුවෙනි. මෙම අවබෝධතා […]

Charcoal_IMG1-LBN.jpg

1min170
බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත්  සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි.  මෙම අත්දැකීම 2026 වසර අවසන් […]

CLCOD-New-GM_IMG1.jpg

1min360
Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස 2026 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කමල් මුණසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. මුණසිංහ මහතා Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඔහුගේ වත්මන් භූමිකාවේ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙම නව භූමිකාව තුළ […]

Capture-8.jpg

1min190
DFCC බැංකුව 2026 වසර සඳහා වන, සිය ප්‍රජා සත්කාරක සහ සේවක සුවසෙත සඳහා වූ වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, වාර්ෂිකව පවත්වනු ලබන ‘Ride for Life’ පාපැදි සවාරිය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්ෂණික දුරකථන සේවාව වන ‘1333’ සඳහා සහය දැක්වීම මූලික අරමුණු කරගනිමින් සංවිධානය කළ […]

1-Emil-Stanley-and-Marie-Seetha-2-LBN.jpg

1min240
වර්ෂ 1986දී එමිල් ස්ටැනිලි මහතා සහ ඔහුගේ බිරිඳවන එස්.එම්.ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය හංවැල්ල ප්‍රදේශයේ ඉදිකළ සිය ගොවිපොළේ කුකුළු පැටවුන් 1000ක් සමඟින් සිය ව්‍යාපාරය ඇරඹීමේදී ඔවුන් සතුව තිබුණේ එක් සිහිනයක් පමණි. ඒ තමන්ගේ අවට වෙසෙන ජනතාවට උසස් ගුණාත්මකබවින් යුතු සහ සෞඛ්‍යමත් කුකුළු මස් නිෂ්පාදන සැපයීමයි. එසේ ඉතා කුඩාවට ආරම්භ වූ ව්‍යාපාරය අද වනවිට රට තුළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව