Category: විවිධ

Press-Conference-Release-English-LBN.jpg

1min270
ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් […]

Photo-Caption-03-2-LBN.jpg

1min430
ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට යුරෝපීය ප්‍රමිතීන් මත පදනම්ව ඉදිකරන ලද විනෝදජනක උද්‍යානය පර්ල් බේ (Pearl Bay). අක්කර 23 ක් පුරා විහිදී ඇති විවිධ ක්‍රියාකාරකම් කලාපයන් නිසා ආයතනික සහ පවුලේ විනෝද චාරිකා සඳහා ඉතා ජනප්‍රිය වී ඇත. එය විනෝදය සහ උද්යෝගය තුළින් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරන ස්ථානයක් ලෙස කීර්තියක් දිනාගෙන සිටියි. ඩේවිඩ් පීරිස් ලෙෂර් (පුද්ගලික) […]

EV.jpg

1min240
ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම අවම කිරීම සහ ඊට ඇති පාරිභෝගික විශ්වාසය අඩු කිරීම සඳහා සැළසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව හෙළිවෙයි. මීට අදාළ පළමු පියවර ලෙස මෙරටට ගෙන්වන සියලු ඉලෙක්ට්‍රික් වාහන විමර්ශනයකට යැයි පවසා රේගුවේ රඳවා ගැනීමේ සැළසුමක් Economy Next.com සිය නවතම ලිපියක් මගින් අනාවරණය කර තිබේ. 2025 අගෝස්තු මාසයේ වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛණ […]

Image-Travel-Today-1-LBN.jpg

1min200
මීට අවුරුදු කීපයකට පෙර තමන් කැමති, තමන්ට ගැලපෙන රසවත් ආහාර වේලක් සපයා ගැනීමට තැනක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. එවන් ස්ථාන කොතෙකුත් තිබූණද එම ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති වීම හා ඒවා පිහිටි තැන් නොදැන සිටීම ද ඊට හේතු විය. එසේම ඒවා ජනතාව අතර කතා බහට ලක් නොවීමද තවත් එක් කරුණක් විය. ඒ නිසාම බොහෝ […]

Arjun-Rampal.jpg

1min220
2023 විශ්ව රූ රැජිණ තරඟයේදී ඉන්දියාව නියෝජනය කළ රූ රැජිණි ශ්වේතා ෂර්දා අමතක නොවන සති අන්තයකට චමත්කාරය එක් කරයි නිරන්තරයෙන් ජාත්‍යන්තර මට්ටමේ සුවපහසු හෝටල් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් කැපවන සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හි සුවිසල් ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කිරීමට කටයුතු කර ඇත්තේ බොලිවුඩයේ ප්‍රකට, ජනප්‍රිය රංගන ශිල්පියකු වන අර්ජුන් රාම්පාල් Signature Glam වෙනුවෙන්  […]

IMG_1038-1-LBN.jpg

1min140
 එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන් සඳහා 3වන මට්ටමේ සිට 7වන  මට්ටම දක්වා වූ (ඩිප්ලෝමා පාඨමාලාවේ සිට පශ්චාත් උපාධිය දක්වා) අධ්‍යයන පාඨමාලා පිරිනැමීම සඳහා සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ඒ අනුව එම ආයතනය විසින් මේ වන විට සිදු […]

120176876.jpg

1min450
Shangri-La Sri Lanka විසින් සංවිධානය කරනු ලබන Weddings by Shangri – La: The Signature Edit විවාහ මංගල ප්‍රදර්ශන අත්දැකීම සැප්තැම්බර් මස 21 වැනිදා උදෑසන 10.30 සිට සවස 5.30 දක්වා එක්දින ප්‍රදර්ශනයක් ලෙස Shangri – La Ballroom හි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබේ. 2026 වසරේ විවාහපත්වීමේ අපේක්ෂාවෙන් සිටින යුවලවල් සඳහා සිය මංගල දිනය වඩාත් අලංකාර හා […]

A-LBN-2.jpg

1min280
රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation අභිනවයෙන් පත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පිළිගැනීමේ ප්‍රිය සම්භාෂණයක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්විණි. Lungi South Indian & Sri Lankan Restaurantහිදී පැවැත්වුණු ඊට අනුග්‍රාහකත්වය දැක්වූයේ පදනමේ හිටපු සභාපති රුෂ්දුන් රම්සි මහතාය. හිටපු සභාපතිවරුන්, කමිටු සාමාජිකයන්, […]

Universities-Join-British-Council.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල කිහිපයක් British Council Sri Lanka මගින් ක්‍රියාවට නංවනු ලබන විශ්ව විද්‍යාල තරුණ දේශගුණික තානාපති වැඩසටහනේ (University Youth Climate Ambassadors programme) සමාරම්භක අදියර සමග අත්වැල් බැඳගෙන සිටී. 2025 අගෝස්තු 11 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති උත්සවයකදී මෙහි ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. තරුණ පරපුරේ කුසලතා […]

Image-1-LBN-2.jpg

1min270
අ.පො.ස සාමාන්‍ය පෙළ 2024 ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දෙමාපියන් සහ සිසුන් බොහෝ දෙනාගේ අවදානය යොමු වන්නේ මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවයි. උසස් පෙළ සඳහා සූදානම් වීම බොහෝ දෙනෙකුගේ තේරීම වුවත් Colombo Academy of Hospitality Management වෙතින් පිරිනමන හෝටල් ක්ෂේත්‍රය සඳහා වූ සත්කාරක හා සංචාරක පාඨමාලාව සඳහා ද යොමු වීමේ අවස්ථාව දැන් ඔබට උදා වී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව