Category: විවිධ

image0-LBN.jpeg

1min340
2024 මාර්තු, කොළඹ ශ්‍රී ලංකාව – “අප යන මග” යනු EUNIC Sri Lanka සහ Good Life X විසින් කෙරෙන ව්‍යාපෘතියකි. EUNIC – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහා වන ජාතික ආයතන – යනු ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධාන සඳහා වන යුරෝපියානු ජාලයයි. යුරෝපා සංගමයේ සියලු සාමාජික රටවල් සහ ආශ්‍රිත රටවල් ඇතුළත් සාමාජිකයින් 36 දෙනෙකුගෙන් මෙය සමන්විතය. EUNIC […]

PR-Sinhala-LBN.jpg

1min1240
ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීම වෙනුවෙන් කැප වී සිටින කදානේ ස්වදේශී කර්මාන්තායතනය, ස්වදේශී කොහොඹ අවුරුදු ලිත හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා වටිනාකම්  ඉහළින් අගයන ශ්‍රී ලාංකික සමාගමක් ලෙස, ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියි. […]

1711776460027-LBN.jpg

1min240
ජප්ලන් කන්සියුමර් පෞද්ගලික සමාගමේ සත්කාරකත්වයෙන් Japlan Shades and Styles  සිව්වැනි සංවත්සරය සහ නිෂ්පාදන එළිදැක්වීම පසුගියදා කොළඹ දී සිදු කෙරිණි. ජපානයේ TBK සහ එහි ශ්‍රී ලාංකික හවුල්කරුවන් වන ජප්ලන් හෝල්ඩිංග්ස් සමාගම එක්ව ලොව අංක එකේ කේෂාලේපන සන්නාමය වන Wella  අලෙවි කිරීම සහ බෙදාහැරීම තුළින් මෙරටට හඳුන්වා දී  සිව්වසර සම්පූර්ණ කිරීම මෙහිදී සිහිපත් කරනු ලැබීය.     වසර […]

British-Council-2-LBN.jpg

1min240
British Council මෑතකදී ChildFund Sri Lanka සමග එක් වී ශ්‍රී ලාංකික කාන්තාවන් තම ප්‍රජාවන් තුළ අත්කරගෙන ඇති විශේෂ ජයග්‍රහණ ඇගයීම සඳහා විශේෂ තරගයක් සංවිධානය කළේ ය. මෙහිදී එම ආදර්ශමත් කාන්තාවන් හඳුනාගෙන ඔවුන් ඇගයීමට ලක්කිරීම සඳහා ගැහැනු දරුවන්ට අවස්ථාව ලබාදෙන ලදි. English and Digital for Girls’ Education (EDGE) ව්‍යාපෘතියේ කණ්ඩායම් නායිකාවන් සහ සාමාජිකාවන් වෙනුවෙන් සැලසුම් කරන […]

Picture_Asia-Awards-1-LBN.jpg

1min320
SLIIT-UNI හි ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය යලිත් තහවුරු කරමින්, මෙම වසරේ ‘The Asia Awards -2024’ – Oscars of Higher Education නම් වූ ආසියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සම්මාන උළෙලට නියෝජන වූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට පත්වී, මෙම සරසවියේ තවත් උච්චතම ජයග්‍රාහී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලැබ ඇත.     එක්සත් රාජධනියෙන් ආරම්භ වී 2019 වන විට ආසියාකරය […]

TikTok-x-CFW-LBN.jpg

1min320
TikTok කීර්තිමත් කොළඹ විලාසිතා සතිය හෙවත් Colombo Fashion Week (CFW) හි නිල සමාජ මාධ්‍ය සහකරු ලෙස අත්වැල් බැඳ ගනිමින් ශ‍්‍රී ලංකාවේ විචිත‍්‍රවත් විලාසිතා ක්ෂේත‍්‍රයට පළමුවරට ප‍්‍රවේශ විය. මෙම හවුල්කාරීත්වය TikTok සහ CFW යන දෙකටම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර #FashionTok හරහා දේශීය විලාසිතා කර්මාන්තයේ නිර්මාණශීලිත්වය, විවිධත්වය සහ නවෝත්පාදන සැමරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට එමගින් අරමුණු කරයි. […]

Avurudu-Card-Promo-2024.jpg

1min320
කොමර්ෂල් බැංකුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හිමියන් සඳහා වසරේ විශාලතම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන දියත් ඇත. 2024 මාර්තු 20 සිට අප්‍රේල් 30 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී රටපුරා පිහිටි අලෙවිසල් 4000කට වැඩි සංඛ්‍යාවකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 400කට අධික ගණනක් සමග බැංකුව හවුල් වී ඇත.     මෙම […]

DFCC-Image.jpg

1min200
DFCC Pinnacle Junior පසුගියදා Gateway College විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Gateway National interschool Robotics Championship සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය. මෙම තරගයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර පාසල් 25 ක කණ්ඩායම් සහභාගී විය. මෙය රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් මෙරට පාසල් සිසු සිසුවියන් අතර පවතින උනන්දුව වර්ධනය වෙමින් පවතින බවට මනා […]

Microsoft-Image-Three.jpg

1min210
2023 මාර්තු 21, කොළඹ: ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි. රටේ අධ්‍යාපන පද්ධතිය පූර්ණ පෙරළියකට ලක්කිරීම අරමුණු කරගත් මෙහි අත්හදා බැලීමේ නියමු අදියර 8 ශ්‍රේණියේ සිට ඉහළට ක්‍රියාත්මක වනු ඇත. මෙම අවබෝධතා […]

Dr.-Kithsiri-Edirisinghe-LBN.jpg

1min220
IIHS ප්‍රධාන විධායක නිලධාරි / නිර්මාතෘ / අධ්‍යයන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) 2001 වර්ෂයේදී American College of Health Sciences (ACHS) ලෙස ආරම්භ විය. මෙම අධ්‍යාපන ආයතනය ලොව පුරා සේවයේ යෙදවිය හැකි සුදුසුකම් ලත් හෙද හෙදියන් පුහුණු කිරීමේ සුවිශේෂ අරමුණ සඳහා ස්ථාපනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව