ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 2, 2019
ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී ‘Are you ready? 2019’ මැයින් වන විශ්ව විද්‍යාලීය වාර්ෂික වෘත්තීය ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එහි මූලික සාරධර්මවලට අනුගත වෙමින්, ආයතනික ලෝකය තුළ සාර්ථකව සේවයේ යෙදීමට අත්‍යවශ්‍ය වන රැකියා නියුක්තිය පිළිබඳ කුසලතා ඇති රටේ තරුණ තරුණියන් පෝෂණය කිරීමේ […]












