Category: විවිධ

Prof-1.jpg

1min990
      SLIIT ව්‍යාපාරික පාසල (SBS) විසින් සංවිධානය කරන ලද ‘Soft Skills+ 2021’ වැඩසටහන තුළින් ඉතා සාර්ථකව නිගමනය කරන ලද්දේ පුද්ගල සංවර්ධනය හා වෘත්තීය දියුණුව සඳහා සිසුන්ගේ හැකියාවන් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ක්‍රමෝපායන් ඔවුන්වෙත හඳුන්වාදීමය. SLIIT  ‘Soft Skills+ ‘ උත්සවය SLIIT ව්‍යාපාරික පාසල විසින් වාර්ෂිකව කරනු ලබන ප්‍රධාන සමාජ වගකීම් ව්‍යාපෘතියක් වේ. ද්විතීයික පාසල් සිසුන්ගේ […]

Tony-Robins-2-1.jpg

1min1900
  ලොව පුරා කීර්තිය දිනූ උද්යෝගීමක් පුහුණුකරුවෙකු ටෝනි රොබින්ස් සමඟ දින තුනහමාරක පමණ නායකත්ව පුහුණුවක් අන්තර්ඡාලය හරහා ලබා ගැනීමට දුර්ලභ අවස්ථාවක් ශී‍්‍ර ලාංකිකයින්ට උදා වී ඇත. විශිෂ්ට පෞරුෂත්වය, නායකත්වය හා ව්‍යාපාර යන කේෂ්ත‍්‍ර තුළ ටෝනි රොබින්ස් විශාල ජනපි‍්‍රයත්වයක් ගොඩ නගා ගෙන ඇත. පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ වසර 40 ක කාලය පුරා නෙල්සන් මැන්ඩෙලා, මිකායිල් ගෝ(ර්)බචෝ, […]

Image-1-1.jpg

2min650
    2021 මාර්තු 17, කොළඹ: Facebook සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) අතර ගොඩනංවාගත් සහයෝගීතාවය අනුව, ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් තාක්ෂණ හැකියාවන් සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබේ. Facebook සමාගමේ We Think Digital වැඩසටහනෙහි වැදගත් කොටසක් වශයෙන් මෙම ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ. එමෙන්ම රැකියා වෙළෙඳපොල තුළ ඩිජිටල් තාක්ෂණ හැකියාවන්ගෙන් යුක්ත […]

02.jpg

1min1130
පාසල් දරුවන් අතරේ අධ්‍යාපනික විශිෂ්ටතාව උදෙසා සහයවීම වෙනුවෙන් මානවහිතවාදියකු වන ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිද ප්‍රිසිලා පෙරේරා විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් කරමින් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් මෙරට දූ දරුවනට දායාද කරන ලදී. මෙම වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් DP Education Digital Classroom නමින් ඉකුත් පෙබරවාරි 16 වැනිදා ගාල්ල ඇලෝසියස් විදුහලේදී […]

Officials-exchanging-the-agreement-1.jpg

1min600
ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)               ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණ (Direct Marketing) ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන VoiceD Marketing Services  සමග එක්ව, VoiceD කාර්ය මණ්ඩලයේ අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ලෙස පවත්වනු ලැබූ “Certificate of Direct Sales & Network Marketing” සහතික පත‍්‍ර පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. […]

Officials-exchanging-the-agreement.jpg

1min490
ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණ (Direct Marketing) ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන VoiceD Marketing Services  සමග එක්ව, VoiceD කාර්ය මණ්ඩලයේ අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ලෙස පවත්වනු ලැබූ “Certificate of Direct Sales & Network Marketing” සහතික පත‍්‍ර පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. […]

collage-13.jpg

1min610
 මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජික හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්- රාමේශ්වරන්ට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක්. මේ වන විට රෝහල්ගතව සිටින නවක සහකාර වතු අධිකාරීවරයාට සිදු කළ දරුණු ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී. මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් හා රාජ්‍ය දේපලවලට සිදු වූ හානිය හා ඒවා අලුත්වැඩියා කිරීම උදෙසා වන්දි ඉල්ලා සිටී. කොවිඩ්-19 සොෟඛ්‍ය නීතිරීති උල්ලංඝනය කිරීම […]

IIT-Beyond-Business-2020.jpg

1min650
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology‍් (IIT) ආයතනය මගින් “2020 න් ඔබ්බෙහි ව්‍යාපාර” මැයෙන් වූ Webinar සංවාදයක් සාර්ථකව පවත්වන ලදී. එය මූලිකවම, කෝව්ඩ් 19 වසංගත තත්වය හමුවේ වත්මන් ව්‍යාපාරික ලෝකයේ දිශානතිය පිළිබඳව, උසස් පෙළ සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමේ අරමුණින් […]

Handing-over-of-HDR-to-Hon.jpg

2min1380
හරිත සංවර්ධන චින්තනය පදනම් කරගත් ජාතික සංවර්ධන සැලසුමක් හඳුනා ගැනීමට හා ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය මිනිසුන් විසින් පෘථිවියට එල්ල කරනු ලබන අනතුරුදායක පීඩනය පූර්ණ වශයෙන් සැලකිල්ලට ගනිමින්, සංවර්ධනය කර යන මාවත නැවත සැලසුම් කිරීම සඳහා සෑම රටකටම කාලය එළඹී ඇති බව පෙන්වා දෙයි. 2021 ජනවාරි 07, කොළඹ: එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ගෝලීය […]

IBA_3602-1.jpg

1min930
ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් වීරයන්, දුෂ්ඨයන් වගේම පෙම්වතුන් පෙම්වතියන් සිනමා තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අපගේ සිනමා අඹරේ දිදුළන තාරකාවලට ශක්තියක් වන සිනෙස්ටාර් පදනම, ඩයලොග් ආයතනය සමඟ එක්ව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය මෙවර ‘Best of ඩයලොග් රිදී රැයක්’ නමින් ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත. වර්තමානයේ පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ පෙර ලෙස සජීව අයුරින් මෙය සංවිධාන කිරීමට නොහැකි බැවින් පසුගිය වසර පහක කාලය තුළ ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ සියලූම රිදී රැයක් ප්‍රසංගයන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අංගයන් සහ එම ප්‍රාසාංගික අවස්ථාවලදී සහ පුහුණුවීම් කාර්යයන් වලදී අදාළ රංගන ශිල්පීන් අත්විඳි රසවත් අත්දැකීම් ප්‍රේක්ෂක සහෘදයන් සමඟ බෙදාගනිමින්, අදාළ ප්‍රාසාංගික අංගයන් ඔවුන් විසින්ම ඉදිරිපත් කරන අයුරින් නිර්මාණය කර ඇති මෙම ආකර්ෂණීය මෙන්ම විනෝදාත්මක “Best of ඩයලොග් රිදී රැයක්” ප්‍රසංගය, දෙසැම්බර් 31 රාත්‍රි 8.30 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත. ලාංකීය ප්‍රේක‍ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිය සිනමා තාරකාවන් දැකගැනීමටත්, ඔවුනගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමටත් මනා අවස්ථාවක් නිර්මාණය කරමින් සංවිධානය කිරීමට යොමු වූ මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය යනු ලාංකීය ප්‍රාසංගික කලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් වැඩසටහනකි. විශේෂයෙන් වාර්ෂික ප්‍රාසාංගික වැඩසටහන් නාමාවලියේ ප්‍රමුඛම ස්ථානය හිමිකරගත් මෙම ‘ඩයලොග් රිදී රැයක්’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව