Category: විවිධ

New-CDCs12.jpg

1min80
අද වන විට වතුකරයේ අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් සේවය සැලසෙන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) යටතේ සංවර්ධනය කර ඇති මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි අරමුණ වී ඇත්තේ වතුකරයේ දරුවන් වෙනුවෙන් වඩා ඵලදායී අනාගතයක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් එහි ප්‍රතිඵලයන් ලෙස මෙම ළමා […]

05.-VEGITABLES-LBN.jpg

1min90
එළවළු මිලට ගන්න ,හොඳම දේ තෝරන්න , ගෙදර ගේන්න මහන්සි වෙන්න දැන් බොරුවට වෙලාව නාස්ති කරගන්න ඕනෙම නැහැ. ඔබට අවශ්‍ය ඕනෑම එළවළු වර්ගයක් විවිධ ප්‍රමාණයන් ගෙන් සතියකට -පවුලකට, දෙදෙනෙකුට හෝ එක් අයෙකුට යනාදී වශයෙන් හඳුන්වා දී ඇති විශේෂිත මාදිලි පැකේජ අනුව කැමති ලෙසට පිරිසිදු කර, සකස් කර පරිසරහිතකාමී ලෙස අසුරා ඔබ අතටම ලබාගන්න Smart වෙන්න […]

Image-1-LBN.jpg

1min150
KOICA Career Guidance Platform ව්‍යාපෘතිය, අභ්‍යාසලාභීන් සහ වෘත්තිකයන්ට අත්‍යවශ්‍ය රැකියා සහ ආයතන පිලිබඳ තොරතුරු මෙන්ම රැකියා සොයාදීමට සහාය වෙමින් මහඟු මෙහෙවරක් සිදුකරයි. පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමේ අරමුණින් සහ ඔවුන් වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ සේවාව ඉස්මතු කිරීමේ පියවරක් ලෙස නවතම Content Development Workshop හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන ඇත. KOICA’s Career Guidance Platform හි මූලික අරමුණ වනුයේ පුහුණුවන්නන් […]

1-Lumala-Eco-Ride-LBN.jpg

1min80
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විද්‍යුත් පාපැදි ඉසව්ව ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ පැවැත්වීමට නියමිත ය. ප්ලාස්ටික් කළමනාකරණය කරමුු, පරිසරය සුරකිමු යන තේමාව යටතේ මෙවර Eco Ride වැඩසටහන පැවැත්වීම ද විශේෂත්වයකි.     තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද භාවිතයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත්, Eco Ride […]

Lito-fuels-10th-Scout-Jamboree-2024-PR-Pic3-LBN.jpeg

1min100
ත්‍රිකුණාමලයේදී පසුගියදා නිමාවට පත් වූ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජාත්‍යන්තර සුහදත්වය සැමරීම පමණක් නොව සභාපති මුදිත පීරිස් මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ලිට්‍රෝ හි වැදගත් කාර්යභාරය ද මැනවින් පෙන්නුම් කළේය. ආරක්ෂාව, තිරසාරභාවය සහ සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතික වශයෙන් පරිවර්තනය සඳහා ලිට්‍රෝ හි කැපවීම මෙම උත්සවය පුරාවටම දැකගන්නට ලැබුණු අතර, රටවල් 28 කින් පැමිණි […]

Image-5-LBN.jpg

1min160
ආශ්වාදජනක සංගීතමය රාත්‍රියක් සමඟින් සිය මතකයන් නැවත අලුත් කරගැනීමට ජනතාවට පසුගියදා අවස්ථාව උදා විය. ඒ කොකා-කෝලා ශ්‍රී ලංකා සාදර අනුග්‍රහයෙන් ‘cyqgfmd, ColomboZ සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද චින්ති සජීවී ප්‍රසංගයත් සමඟිනි. 2024 අප්‍රේල් මස 27 වනදා CR&FC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම ප්‍රසංගයට 10,000කට අධික ජනතාවක් සහභාගී වී සිටීම කැපී පෙනිණි. එහිදී චින්ති සමඟින් මලියා, රයිනි, ලිල් එන්සා […]

A.jpg

1min220
කෘෂිකාර්මික IoT විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන govi.ai, මාර්තු 29 සිට 31 දක්වා කොළඹ BMICHහිදී පැවති Future Harvest ප්‍රදර්ශනය අතරතුර නව්‍ය කෘෂි තාක්ෂණ විසඳුම් රැසක් දැක ගැනීමට නරඹන්නන්ට අවස්ථාව සළසා දී තිබිණි. කුඩා ඉඩම් හිමි ගොවීන් මෙන්ම වාණිජ වගාවල නිරත වන ගොවීන් අතර දත්ත පදනම් කර ගත් තාක්ෂණික විසඳුම් භාවිතය ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කර ඇති තාක්ෂණික […]

waste-management-6810732_1280-LBN.jpg

1min110
අප්‍රේල් 22 වන දිනට යෙදුණු ලෝක මිහිතල දිනය සමරනු ලැබුවේ අපමණ අභියෝගයන් මධ්‍යයේ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සාර්ථක ඉදිරි පියවරක් තබන අවධියකදීය. Coca-Cola පදනමෙහි මූල්‍ය ශක්තියෙන් වර්ල්ඩ් විෂන් ලංකා විසින් මෙහෙයවනු ලබන ASPIRE වැඩසටහන එම සාර්ථකත්වයේ  ඉදිරියෙන්ම සිටින බව නොරහසකි. හුදෙක් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමෙන් ඔබ්බට ගිය එම වැඩසටහන නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉලක්ක කරගත් […]

TikTok-Avurudu-LBN.jpg

2min140
ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සිනහව එක් කළ ප්‍රීතිමත් කාලයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අලුත් නිර්මාණයන් මෙන්ම සියලු දෙනාගේ එකමුතුව තුළින් රස ගැන්වෙන අවුරුදු සමය TikTok රසික රසිකාවියන්ටද නවතම විනෝදයක් එක් කරන්නක් විය. විශේෂයෙන් විවිධ ප්‍රදේශයන්ට ආවේණික සංස්කෘතීන්, සියලු දෙනා එක්ව සිදු කරන උත්සව හා වෙනත් […]

Image-01-Rotary-International-District-3220-Conference-Creates-Hope-for-Sri-Lanka-LBN.jpg

1min150
ලොව පුරා රටවල් 200කට අධික සංඛාවක් තුළ මිලියන 1.2ක ආයතනික නායකයන්ගෙන් සමන්විත Rotary international සංවිධානය පුද්ගල ජීවන තත්ත්වය ඉහළ නංවමින් වඩාත් යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය සැපයීම වෙනුවෙන් සැමවිටම කැප වී සිටියි. ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව වෙනුවෙන්  නොමිලේ සහ සහනදායි ලෙස සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා පුළුල් සේවාවක් සපයන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව