ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 22, 2019
ශ්රී ලංකාවේ විශාලතම ගොතන රෙදි පිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝ පිළිගත් Bluesign® ක්රමවේදය කරා ළඟාවීමේ ගෞරවය පසුගියදා දිනාගනු ලැබීය. Bluesign® යනු, ලොව කර්මාන්ත හා සන්නාම වෙත පරිසර හිතකාමි නිෂ්පාදන ක්රියාවලියක් කරා ළඟා වීම සඳහා විසඳුම් සපයන ස්විස් ක්රමවේදයකි. අඛණ්ඩ පරිසර හිතකාමී ක්රමවේදයකට තම ආයතනය එක් කරමින් Bluesign® ක්රම වේදය හා සම්බන්ධ වුණු […]





