Category: විදුලි සංදේශ

Webp.net-resizeimage-3.jpg

2min540
      සීඝ‍්‍රයෙන් වර්ධනය වන SmartThings සේවාව හරහා සෑම දිනකම අස්ථානගත වූ devices සිය දහස් ගණනක් සොයා ගැනීම සඳහා පරිශීලකයින්ට සහාය දක්වයි 2020 ඔක්තෝබර් මාසයේදී ප‍්‍රථමවරට දියත් කළ SmartThings Find සේවාව දැන් සොයා ගැනීම් මිලියන 100කට වැඩි ප‍්‍රමාණයක් සමඟින් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ජීවිත සමඟ එක්ව ඇති ප‍්‍රමුඛතම තාක්ෂණයක් වන SmartThings මඟිින් බල ගන්වනු […]

Webp.net-resizeimage-2.jpg

1min680
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අති-නවීන ඩිජිටල් අන්තර්ජාල වෙළඳපොළක් හඳුන්වා දීම සඳහා The Creative Isle (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් වැඩි පාරිභෝගික පිරිසක් […]

Airtel-4G-Logo-horizantal-white-on-red-01.jpg

1min1090
      ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයෙකු වන භාරතී එයාර්ටෙල් ලිමිටඞ් හි අනුබද්ධිත සමාගමක් වන එයාර්ටෙල් ලංකා දිවයින පුරා සිය නව 4G ජාලය උපායමාර්ගිකව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව 4G ආවරණ ජාලය ව්‍යාප්ත කිරීමේදී දැනට ස්ථාපිත කර ඇති 4G සන්නිවේදන කුළුණු 2,000 ට අමතරව රට පුරා නව 4G සන්නිවේදන කුළුණු […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min790
  සන්නිවේදන නිම්වළලූ පුළුල් වීමත් සමඟ ජංගම දුරකතනයත් අන්තර්ජාලයත් මිනිසාට නැතිවම බැරි අවශ්‍යතාවයන් බවට පත්විය. මේ වන විට මානව අවශ්‍යතාවයන් බොහොමයක් සිදුවන්නේ මාර්ගගත ක‍්‍රමය (online) ඔස්සේ බව අමුතුවෙන් කිව යුතු නැත. කොවිඞ් වසංගතයක් සමඟ අධ්‍යාපන කටයුතු මෙන්ම කාර්යාලීය කටයුතු පවා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කරන්නට සිදු වීමත් සමඟ අන්තර්ජාලය සහ ජංගම දුරකතන භාවිත කරන්නන් ගේ […]

Galaxy-watch4-Series-Buds2.jpg

2min690
      බොහෝ පුද්ගලයින් ඔවුන් නිවසින් බැහර යන විට ඔවුන්ගේ smartphone, earbuds සහ ඔරලෝසුව වැනි අත්‍යවශ්‍ය උපකරණ රැගෙන යයි. මෙවැනි ප‍්‍රයෝජනවත් පැළඳිය හැකි devices එදිනෙදා ජීවිතයේදී අපට නැතිවම බැරි අත්‍යාවශ්‍ය දේවල් බවට පත් වී ඇත. මෙම උසස් තාක්ෂණයක් සහිත නව Galaxy Watch4 සහ Buds2 සැම්සුන් හොඳින් පරීක්ෂා කර ඇත. මෙම devices ද්විත්වය ඔබට විවිධ […]

BV-award-certification.jpg

1min4440
      තත්ත්ව කළමනාකරණ ප්‍රමිතීන් වෙනුවෙන් ISO 9001:2015 සහතිකය ද හිමි වේ. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය, ආසියාවේ ප්‍රථම වරට ISO 18295-1:2017 ප්‍රමිති සහතිකය හිමිකරගත් පාරිභෝගික සේවා සම්බන්ධතා මධ්‍යස්ථානය බවට පත්වීමට පසුගියදා සමත් විය. මීට අමතරව පාරිභෝගික, ව්‍යවස්ථාපිත සහ නියාමන ප්‍රමිතීන් පවත්වා ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත […]

A22-5G-5G-now-enabled-.jpg

2min700
      සැම්සුන් Galaxy A22 5G පරිශීලකයින්ට ඩයලොග් හි 5G Trial Network තුළ 5G තාක්ෂණය අත්විඳීමට දැන් අවස්ථාවක් සැම්සුන් දැරිය හැකි මිල ගණන් යටතේ සිය 5G නිෂ්පාදන කළඹ තවත් ව්‍යාප්ත කරයි ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය Galaxy A22 5G පරිශීලකයින්ට ඔවුන්ගේ 5G හැකියාව සහිත ස්මාර්ට් ජංගම දුකතනය සඳහා මෙරට […]

SLT-MOBITEL-Chiefs.jpg

1min750
    වසර අවසානයේදීත් විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂා කෙරේ COVID-19 නිසා ඇතිවූ බාධාවන් ජයගනිමින් සිය ජාතික මෙහෙවර අඛණ්ඩව සපුරාලයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස සිය පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කරමින්, SLT-MOBITEL, 2021 තෙවන කාර්තුව සඳහා සිය බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 49.2% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 3.2 ක් ලෙස […]

Samsung_LOGO-1.jpg

1min550
  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සැපයුම්කරු වන සැම්සුන් ඔබේ සුරතට මනාව ගැලපෙන ආකර්ෂණීය නිමාවකින් යුත් Galaxy Z Flip3 5G ස්මාර්ට් ජංගම දුරකතනය හඳුන්වා දෙන ලදී. අද වන විට නව්‍ය තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් නව්‍යකරණ නිෂ්පාදනයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බැවින්, මෙම ස්මාර්ට් ජංගම දුරකතනය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද බෙහෙවින් ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ ඔවුන් […]

Samsung_LOGO-1.jpg

2min510
    ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, සියලූම Galaxy පරිශීලකයින් එකට එක් කරන ගෝලීය වේදිකාවක් වන Samsung Members හරහා සිය නවතම යාවත්කාලීන තොරතුරු සහ විශේෂාංග සිය පාරිභෝගිකයින් වෙත රැගෙන එයි. Samsung Members යනු සැම්සුන් සමාගමට අයත් ප‍්‍රජා වේදිකාවකි. එමගින් සියලූම ශ‍්‍රී ලාංකික Galaxy පරිශීලකයින්ට විවිධ මාතෘකා සාකච්ඡුා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව